Optimizing the early years of children’s lives is the best investment we can make as a society in ensuring their future success දරුවන්ගේ ජීවිතයේ මුල් වසර ප්‍රශස්ත කිරීම ඔවුන්ගේ අනාගත සාර්ථකත්වය සහතික කිරීම සඳහා සමාජයක් ලෙස අපට කළ හැකි හොඳම ආයෝජනයයි.


Dear friends, please note that this blog is the only website of this project.

Contribution Towards Society

Dance Instruments and Books by NAA to
 Thalahena Maha Vidyalaya



Health Clinic and Awareness



Do these children have any chance to see or experience this world. Most of these children are abandoned for life time, by their family members because of their disabilities. And some don't have any disable problem, but they are here because of their parents faults. I just want to thank you all for who help us in our project to make innocent children s life beautiful.


ලෝකය දකින්න ලෝකය අත් විදින්න මේ දරුවන්ට වරම් නැත්ද? අප රටේ බොහොමයක්ම අනාථ නිවාස වල මුළු ජිවිත කාලයම ගත කරන සමහර දරුවන් විවිධ වූ අබාදිත තත්වයන් නිසා ඒ අයගේ පවුලේ සාමාජිකයින් විසින් මෙසේ හැරදා ගොස් ඇත. බොහෝ අයගේ පවුලේ අය විසින් ඔවුන් කිසිදා බලන්නටවත් එන්නේ නැත. සමහර දරුවන් කිසිදු අබාදිත තත්වයක නැත. ඔවුන් දෙමව්පියන්ගේ වරදින් අනාථ වූ අයයි. සමහර අය ළදරු වියේ පටන්ම ළමා නිවාස වලම හැදී වැඩි, වයස අනුව නිවාසෙන් නිවාසයට මාරු වෙමින්, විය පත් භාවයට පත් වෙමින් පවතී. දරුවන් වෙනුවෙන් අප කරන්නා වූ වැඩසටහන තුලදී නන් අයුරින් සහය දක්වන ඔබ සියලු දෙනාට මුළු හදවතින්න්ම ස්තුති කරමි. පින් දෙමි.

House Visiting


Public awareness for urban village communities about child protection, child development and consequences of violence against children.


නගරාසන්න කුඩා ගම්මාන සදහා දැනුවත් කිරීමේ ව්‍යාපෘති


Contribution towards preschool activities - Appreciation for preschool teachers



Teachers Training in Organizing Concert for Primary and Pre Schools


කුඩා දරුවන්ගේ පෞරුෂත්ව සංවර්ධනයට දායක වන Certificate Course in Organizing Concert for Primary and Pre Schools නම් වූ පාඨමාලාව ලංකාවට හදුන්වා දෙනු ලැබුවේ, එම්. බී. එස්. නිරංජලා ප්‍රනාන්දු මහත්මිය විසිනි. 

එම පාඨමාලාව රජයේ පිළිගත් තෘතියික හා වෘත්තීය අධ්‍යාපන ‍‍‍‍කොමිෂන් සභාව අනුමැතිය ලැබූ පාඨමාලාවක් වන අතර, කුඩා දරුවන්ගේ කුසලතා ප්‍රදර්ශන වැඩසටහන් තුලදී, දරුවන්හට සිදුවන මානසික පීඩන වලක්වා ගැනීමටත් නිවැරදි ලෙස දරුවන්ගේ කුසලතා හදුනා ගැනීමටත්, මෙම පාඨමාලාව තුලින් ඉතා හොද පුහුණුවක් පෙර පාසල් සහ ප්‍රාථමික පාසැල් ගුරුවරයන් වෙත ලබා දෙනු ලැබේ. 

මෙම ඡායාරූපයෙහි දිස්වෙන්නේ එම පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කල ගුරුවරියන් දෙදෙනෙක් තම සහතික නිරංජලා ප්‍රනාන්දු මහත්මිය අතින් ලබාගන්නා අයුරුයි.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.